Edex Think Green
EDEX | Home | EDEX Expo | EDEX Career Services EN | SI | TA | Download Fonts      
 
 
 
   
 
   
     
 
 

අනාගතයේ තිරසර ජීවන පැවැත්මක් සඳහා හරිත පරිසරයක්, හරිත ආහාර, හරිත ශක්තිය මෙන්ම හරිත චර්යාවන් සහ පුරුදු ප්‍රමුක නියාමකයෝ වෙති. එබැවින් හරිත අධයා රපනය හරිත දක්ෂතා මෙන්ම අපේ තරුණයන් අතර හරිත කරපටිදාරී නව සේවක පරපුරක් සඳහා දැනුවත්බවක් ඇති කිරීම වැදගත්ය.

මේ අසීමිත අපේක්ෂාවන් සහ වර්ධනය වන හරිත විප්ලවයක් ශ්‍රී ලංකීක තරුණයාගේ ප්‍රගමනශීලි වර්ධනයට එහි ඇති අදාළත්වයත් අවබෝධ කොටගත් ඊඩෙක්ස් සංවිධායකයන් 2008/2009 වර්ෂයේදී “හරිතය කරා පිය නඟන්න” යන්න ප්‍රමුක වටිනාකමක් සේ සලකා ඊට ආධාර කිරීමෙහිලා වැදගත් කරිධ ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත.

ඊඩෙක්ස් සංවිධායකයෝ 2008/2009 වර්ෂයේදී “හරිතය කරා පිය නඟන්න” යන්න මුක්‍ය වටිනාකමක් සේ සලකා ඊට ආධාර ක්‍රියා වැදගත් ක්‍රියාකාරි පියවරක් තැබූහ.

 
  හරිත වෘත්තිකයෝ
හරිත පරත්තිපත්ති, තාක්ෂණවේදය, නිෂ්පාදන සහ සේවාවන් සඳහා අවශයකරතාවන්ට පරරීමුඛත්වය දීම අරඹා ඇති රාජය්ි සහ පෞද්ගලික ආයතන වලට දැන් වැඩි වැඩියෙන් “හරිත කරපටිදාරී වෘත්තිකයන් අවශය්වය.
     
  හරිත අධයා්ිපනය
හරිත කරපටිදාරී සේවකයන්ට හරිත ආකල්ප තිබිය යුතුවා පමණක් නොව, අවශයිත දක්ෂතා මෙන්ම දැනුමද තිබිය යුතුය.
 
 
 
Advertismentt