|
අනාගතයේ තිරසර ජීවන පැවැත්මක් සඳහා හරිත පරිසරයක්, හරිත ආහාර, හරිත ශක්තිය මෙන්ම හරිත චර්යාවන් සහ පුරුදු ප්රමුක නියාමකයෝ වෙති. එබැවින් හරිත අධයා රපනය හරිත දක්ෂතා මෙන්ම අපේ තරුණයන් අතර හරිත කරපටිදාරී නව සේවක පරපුරක් සඳහා දැනුවත්බවක් ඇති කිරීම වැදගත්ය.
මේ අසීමිත අපේක්ෂාවන් සහ වර්ධනය වන හරිත විප්ලවයක් ශ්රී ලංකීක තරුණයාගේ ප්රගමනශීලි වර්ධනයට එහි ඇති අදාළත්වයත් අවබෝධ කොටගත් ඊඩෙක්ස් සංවිධායකයන් 2008/2009 වර්ෂයේදී “හරිතය කරා පිය නඟන්න” යන්න ප්රමුක වටිනාකමක් සේ සලකා ඊට ආධාර කිරීමෙහිලා වැදගත් කරිධ ක්රියාකාරී පියවරක් ගෙන ඇත.
ඊඩෙක්ස් සංවිධායකයෝ 2008/2009 වර්ෂයේදී “හරිතය කරා පිය නඟන්න” යන්න මුක්ය වටිනාකමක් සේ සලකා ඊට ආධාර ක්රියා වැදගත් ක්රියාකාරි පියවරක් තැබූහ.
|